ටෙලිග්‍රෑම් සීමාවන්

සීමාවන් පවතින්නේ ඇයි

වෙනත් ඕනෑම සේවාවක් මෙන්, ටෙලිග්‍රෑම් තුළදී ද පරිශීලකයින් සාධාරණ භාවිත ප්‍රතිපත්තීන් අනුගමනය කරන බවට සහතික කිරීමට හා සේවාව පවත්වාගෙන යාම සඳහා සීමාවන් භාවිතා කරනු ලබයි.

මෙම වගුව තුළ දැනට හඳුනාගත් ටෙලිග්‍රෑම් සීමාවන් පෙළගස්වා ඇති අතර මෙය නිරතුරුව යාවත්කාලීන කරනු ඇත.

ගිණුම්
පරිශීලක නාමය (උදා. @තිසර)
5 to 32 characters, starting from 4 characters for NFT usernames
සටහන
up to 70 characters
up to 140 characters
මුල් නමේ දිග
අක්ෂර 1 සිට 64 ක් දක්වා
අවසාන නමේ දිග
අක්ෂර 0 සිට 64 ක් දක්වා
ස්වයංක්‍රීයව මැකීමේ කාලසීමාව (අක්‍රියව සිටියොත්)
1, 3, 6, 12, 18, 24 months (18 months by default)
ස්පෑම් වාරණය
from 1 day up to forever
from 1 second up to forever
නාලිකා හා සුපිරි සමූහ ගණන (ඔබට සාමාජිකයෙක් විය හැකි)
up to 500 (including ones you own)
up to 1000 (including ones you own)
සුරැකි GIF ගණන
up to 200
up to 400
පැතිකඩ වීඩියෝවක කාලසීමාව
තත්පර 10 ක් දක්වා
සමූහ හා නාලිකා නිර්මාණය
දිනක් තුළදී 50 ක් දක්වා
ගිණුම් ගණන (නිල ටෙලිග්‍රෑම් යෙදුම්)
up to 3
up to 4-6 (depends on app)
Visible messages number (shared limit between private chats, bots and legacy groups)
unlimited; before 2018 year - up to 1,000,000 visible messages: see https://twitter.com/telegram/status/1060910769410371584
Sticker packs per account
up to 200
Emoji packs per account
up to 200
Minimum username ownership for auction
14 days
සංවාද හා සමූහ
සහභාගීවන්නන් (සීමාව වැඩිකළ හැකියි)
up to 200,000 but unlimited in Broadcast Groups
පරිපාලකයින් ගණන සමූහ තුළදී
50 ක් දක්වා
රොබෝවන් ගණන සමූහ තුළදී
20 ක් දක්වා
ප්‍රධාන ලැයිස්තුව තුළ ඇමුණූ සංවාද
up to 5 chats or channels + 5 secret chats
up to 10 chats or channels
සමූහයේ නම හා විස්තරය
අක්ෂර 255 ක් දක්වා
පණිවිඩ සංස්කරණය
යවා පැය 48 ක් ඇතුළත; සුරැකි පණිවීඩ තුළදී සහ පණිවිඩ ඇමිණීමේ හිමිකම සහිත පරිපාලකයින් සඳහා සීමා නොමැත
ඡායාරූප හා වීඩියෝ ස්වයංක්‍රීයව-මැකීම
තත්පර 1 සිට 60 ක් දක්වා
මෑත ක්‍රියාමාර්ග (ග්‍රාහකයින් එක්වීම්, පළකිරීම් ආදී)
අවසන් දින 2
සඳහන්කිරීම් ගණන (එක් පණිවිඩයක් තුළ)
50 ක් දක්වා, මෙය ඉක්මවූ විට දැනුම්දීම් ‍යැවීමක් නොවනු ඇත
පෙන්වන පණිවිඩ ගණන (සමූහයක් තුළදී)
අවසන් පණිවිඩ 1,000,000
ඇමුණූ පණිවිඩ ගණන
අසීමිතයි
Number of members to see statistics
at least 500
වෙනස්කළ පරිශීලක නාමය වෙන්කිරීම (පරිශීලක නාමයක් ඉවත්කිරීමේදී මෙම කාලයට පසුව එය ඕනෑම අයෙක්ට ලබාගත හැකිවනු ඇත)
විනාඩි 15-30 පමණ
සමූහයේ නමින් වූ ස්ටිකර් කට්ටල
සාමාජිකයින් 100+ සහිත සමූහ
Admin role length
අකුරු 16 ක් දක්වා
Chat title length
අකුරු 128 ක් දක්වා
Converting a supergroup to broadcast group
for chats with 199,000+ members
Read receipts lifetime
up to 7 days since message was sent
Read receipts availability
for chats with 100 members or less, the list of users is only available for the user who sent the message
Forum
Visible users in topic group
up to 100
Topics per group
up to 1,000,000
Topic title length
up to 128 characters
Pinned topics
up to 5
Voice & Video Chats
Audio Chat listeners
අසීමිත
Broadcasting video (camera, screen casting)
up to 30 broadcasting users simultaneously
Video broadcast viewers
officially it's stated to be unlimited, in practice, the stream becomes unstable at about 2,000 simultaneous viewers
Voice chat title length
up to 40 characters
Scheduled chats
up to 7 days ahead
නාලිකා
පොදු පරිශීලක නාමයන් ගණන එක් ගිණුමක් සඳහා
10 ක් දක්වා (සමූහද ඇතුළුව)
up to 20 (including groups)
@username හි දිග
අක්ෂර 5 සිට 32 ක් දක්වා
නාලිකාවේ නම හා විස්තරය
අක්ෂර 255 ක් දක්වා
පරිපාලකයින් ගණන (including bots; you can add a bot to your channel only by making it an admin)
ගිණුම් 50ක් දක්වා
පළකිරීම් සංස්කරණය
unlimited (if the channel has a discussion group linked, posts older than 2 weeks won't be updated in the chat)
නාලිකාවක ග්‍රාහකයින් ගණන
අසීමිතයි
පෙන්වන ග්‍රාහකයින් ගණන (නාලිකා පරිපාලකයෙක්ට)
පුද්ගලයින් 200 ක්
නාලිකා මැකීම
1000 කට වැඩි ග්‍රාහකයින් සහිත නාලිකාවක් මැකිය හැක්කේ ටෙලිග්‍රෑම් සහාය හරහා පමණි
Viewing private channels without joining (for channels with 200+ subscribers)
එක් දිනක් තුළ විනාඩි 5 ක් දක්වා
පුද්ගලයින්ට ඇරයුම් කිරීම
පුද්ගලයින් 200 ක් දක්වා
සංඛ්‍යාලේඛන දැකීම සඳහා අවශ්‍ය ග්‍රාහකයින් ගණන
අවම වශයෙන් 50 ක්
වෙනස්කළ පරිශීලක නාමය වෙන්කිරීම (පරිශීලක නාමයක් ඉවත්කිරීමේදී මෙම කාලයට පසුව එය ඕනෑම අයෙක්ට ලබාගත හැකිවනු ඇත)
විනාඩි 15-30 පමණ
පණිවිඩ
එක් පණිවිඩයක දිග
අක්ෂර 4,096 ක් දක්වා
ඡායාරූප සටහන
up to 1,024 characters
up to 2,048 characters
ගොනුවක උපරිම විශාලත්වය
up to 2 GB
up to 4 GB
File name length
up to 60 characters, others will be trimmed out
වීඩියෝ පණිවිඩයක දිග
විනාඩි 1 ක් දක්වා
එක් පණිවිඩයක් තුළ ඡායාරූප හා වීඩියෝ (ඇල්බම්)
අයිතම 10 ක් දක්වා
කල්තැබූ පණිවිඩ ගණන
up to 100 items (per each chat)
කල්තැබිය හැකි කාලසීමාව
දින 365 ක් දක්වා
Custom emoji per message without Telegram Premium, custom emoji can be sent only to Saved Messages, more than 100 custom emoji are replaced with the corresponding standard emoji
not available
up to 100 emoji
Links per message
up to 100 links
Polls
Poll question length
1 to 255 characters
Quiz question length
1 to 200 characters
Poll options count
2 to 10
Poll option length
1 to 100 characters
ෆෝල්ඩර
Folder name length
up to 12 characters
ෆෝල්ඩර ගණන
up to 10 folders
up to 30 folders
Chats per folder Does not include chats added to the folder by their type (e.g. Channels). Includes chats added to the Exceptions section.
up to 100 chats
up to 200 chats
ෆෝල්ඩරයක් තුළ ඇමුණූ සංවාද
up to 100 chats
up to 200 chats
Public Folders
Number of public folders
up to 2 folders
up to 20 folders
Chats/channels per public folder
up to 100 items
up to 200 items
රොබෝවන්
රොබෝවන් ගණන (@BotFather විසින් සෑදූ)
20 ක් දක්වා
up to 40 items
Length of @username for bots
5 to 32 characters
රොබෝ තොරතුරු වල දිග (/setabouttext)
අක්ෂර 120 ක් දක්වා
රොබෝ විස්තරයේ දිග
අක්ෂර 512 ක් දක්වා
ගොනු උඩුගතකිරීමේ සීමාව without local Bot API server
මෙගා.බ 50 ක් දක්වා
File upload limit with local Bot API server
up to 2000 MB
ගොනු බාගතකිරීමේ සීමාව without local Bot API server
මෙගා.බ 20 ක් දක්වා
File download limit with local Bot API server
up to 2000 MB
යතුරුපුවරු බොත්තම් ගණන
අයිතම 100 ක් දක්වා
Message markup data e.g. inline buttons
කිලෝ.බ 10 ක් දක්වා
Formatting entities (bold, cursive etc.)
අයිතම 100 ක් දක්වා
Message sending frequency in any chat
up to roughly one message per second, except maybe short bursts
Message sending frequency in group chats
up to 20 messages per second in the same chat
Message broadcasting frequency only applies when actively sending notifications to otherwise inactive chats
up to 30 messages per second across chats
API requests frequency
up to about 30 requests per second
විධාන ගණන (BotFather තුළදී)
විධාන 0 සිට 100 ක් දක්වා
විධානයක දිග (BotFather තුළදී)
අක්ෂර 1 සිට 32 ක් දක්වා
විධාන විස්තරයේ දිග
up to 256 characters, must be non-empty when set via Bot API
Bot /start payload length used in deep linking
up to 64 bytes
Bot alert message length
අක්ෂර 200 ක් දක්වා
Inline results number
up to 50 items per page
Stories
Story availability countries where stories are available without Telegram Premium
Australia, Azerbaijan, Belarus, Cyprus, Estonia, Germany, Iraq, Israel, Kazakhstan, Kyrgyzstan, Laos, Morocco, Poland, Portugal, Romania, Slovenia, Sri Lanka, Sweden, Thailand, Turkey, United Kingdom, Uzbekistan, Indonesia, USA, Vietnam
Story lifetime
24 hours
6/12/24/48 hours
Story duration
up to 60 seconds
Viewers visibility
24 hours
unlimited
Daily stories limit
up to 2 stories
up to 100 stories
Weekly stories limit
up to 5 stories
up to 700 stories
Monthly stories limit
up to 20 stories
up to 3,000 stories
Text length in story
up to 200 characters
up to 2,048 characters
Incognito usage frequency
not available
once per 3 hour
Incognito duration (all views for the last 5 minutes before the mode is turned on disappear, and views for 25 minutes after it is turned on are not recorded)
not available
30 minutes
සෙවුම
සෙවුම් පදයක අවම දිග (ගෝලීය සෙවුමකදී)
අවම වශයෙන් අක්ෂර 4 ක්
Username resolve limit (for both bots and user accounts)
up to 200 usernames daily
ස්ටිකර්
එක්කළ හැකි කට්ටල ගණන
අයිතම 200 ක් දක්වා
ප්‍රියතම ස්ටිකර් ගණන
up to 5 items
up to 10 items
කට්ටලයක් තුළ ස්ටිකර් ගණන
සාමාන්‍ය ස්ටිකර් 120 ක් දක්වා, චලන ස්ටිකර් සඳහා 50 ක් දක්වා
ස්ටිකරයක ප්‍රමාණය
එක් පසක් 512px, අනෙක් පස 512px හෝ ඊට අඩු; චලන ස්ටිකර් නම් 512x512 විය යුතුයි
සජීවීකරණ කාලසීමාව
තත්පර 3 ක් දක්වා
ස්ටිකර් ගොනුවක විශාලත්වය
සාමාන්‍ය ස්ටිකර් සඳහා කිලෝ.බ 512 ක් දක්වා, චලන ස්ටිකර් සඳහා කිලෝ.බ 64 ක් දක්වා
තත්පරයකට රූපරාමු
30 හෝ 60
කට්ටල නාමයේ දිග
අක්ෂර 64 ක් දක්වා
Pack /addstickers url length
up to 62 characters
Emojis per pack
up to 200
ටෙලිග්‍රාෆ්
ගිණුම් ගණන (@telegraph රොබෝ තුළ)
ගිණුම් 5 ක් දක්වා
ලිපියක විශාලත්වය (including pictures)
කිලෝ.බ 64 ක් දක්වා
වෙනත්
පැතිකඩ වීඩියෝවක සැකසුම්
800x800px, මෙගා.බ 2 ක් දක්වා
Photo resolution when sent with compression
each side should be less or equal to 1280px, else it will be downscaled so the biggest side will be 1280px